5 ශිෂ්යත්ව කත්සලාව
Original price was: රු1,500.00.රු750.00Current price is: රු750.00.5 ශ්රේණිය ශිෂ්යත්ව තක්සලාව – General Edition
5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයට සූදානම් වන දරුවන් සඳහා සුදුසු පුහුණු පොතකි. දරුවන්ගේ දැනුම, සිතීමේ හැකියාව සහ ප්රශ්න වලට පිළිතුරු දීමේ වේගය වැඩි කිරීමට උපකාරී වේ.
විශේෂතා:
- 5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයට සුදුසුයි
- ආදර්ශ ප්රශ්න සහ පුහුණු ක්රියාකාරකම්
- දරුවන්ට පහසුවෙන් ඉගෙනීමට හැකි ආකාරයෙන් සකසා ඇත
- නිවසේදී පුහුණුවීමට සහ අමතර ඉගැන්වීම් සඳහා සුදුසුයි
Best for: Grade 5 Scholarship exam preparation.




